Posts

Showing posts from February, 2018

අද උදෙන්ම බංගලි පිතිකරුවන් අන්ත අසරන කලේ මෙහෙමයි අකිලගේ මංගල තරගයේ සුපිරි කඩුලු ටිකත් මෙන්න video

Image
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර බංගලාදේශ පළමු ඉනිම ලකුණු 110කට සීම කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහඒ අනූව ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු112ක් ඉදිරියෙන් සිටියි. හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කළ මෙහෙදි හසන් මිරාස් එක් අන්තයක නොදැවී ක‍්‍රිඩා කරමින් ලකුණු 38ක් රැුස් කිරීමට සමත්වියඊයේ දිනයේ කඩුලු 04ක් දැවී ලකුණු 56ක් ලබා සිටි බංගාදේශ කණ්ඩායම අද දිනයේ පළමු භාගය තුළ තවත් ලකුණු 54 ක් එක්කරද්දී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු 06ක් දවා ගැනීමට සමත්වියඊයේ දිනයේ අවසන් භාගයේ හොදින් පන්දුවට පහරදුන් ලිටන් දාස් හට අද දිනයේ ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි.සුරංග ලක්මාල්ගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ලේ දැවටීමෙන් ලිතන්ගේ ඉනිම නිමාවට පත්විය. අනතුරුව පිටියට පිවිසි නායක මහමදුල්ලා මෙහෙදි හසන් සමග එක්වෙමින් 07 වැනි කඩුල්ලට සදහා ලකුණු 34ක් එක් කළ අතර අකිලගේ මංගල කඩුල්ල ලෙස මහමදුල්ලා දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණිඅනතුරුව යළි ක‍්‍රියාත්මක වූ අකිල බංගලාදේශ පිතිකරු...

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

Image
Sri Lanka great Kumar Sangakkara believes the quality of Hong Kong players will be a key factor in deciding who wins the Hong Kong T20 Blitz after his team picked up their first victory of the tournament on ThursdaySri Lanka great Kumar Sangakkara believes the quality of Hong Kong players will be a key factor in deciding who wins the Hong Kong T20 Blitz after his team picked up their first victory of the tournament on Thursday. Gladiators have one victory from two matches along with Cantons and City Kaitak while Jaguars lead the table with two wins from two Gladiators now back up against Jaguars in the first match of Friday’s schedule with Cantons taking on Kaitak. In their loss to Cantons on Wednesday, Gladiators failed to chase 159 And they faced theexact same argetagainst United but this time they were much more composed in their pursuit with measured explosiveness ensuring they were never in trouble.

දැන් සජිවිව පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

Image
මෙවර දෙවන වරට පවත වෙන තරගාවලියේ දෙවන දිනය අ දයි අපේ සංගා නායකත්වය දරන කණ්ඩායමේ පලමු තරගය දැන්පටන් ගෙන සජිවිව නරඹන්න සුපිරි තරු සමග බලන්න පුලුවන්පලමු තරගය පරාජය වුන නිසා සංගලා කණ්ඩායමට මේ තරගය ඉතා වැදගත් ලකුනු සටහනේ අද සංගා කොහොම ගහයිද කියලා දැන්ම ස්ජිවිව නරඹන්නසංගා බලන්නකො අද සංගා කොහොම ගහයිද කියලාමෙවර දෙවන වරට පවත වෙන තරගාවලියේ දෙවන දිනය. දයි අපේ සංගා නායකත්වය දරන කණ්ඩායමේපලමු තරගය දැන් පටන් ගෙන සජිවිව නරඹන්න සුපිරි තරු සමග බලන්න පුලුවන්පලමු තරගය පරාජය වුන නිසා සංගලා කණ්ඩායමට මේ තරගය ඉතා වැදගත් ලකුනු සටහනේ අද සංගා කොහොම ගහයිද කියලා දැන්ම ස්ජිවිව නරඹන්න සංගා අදත් පසු බායිද බලන්නකො අද සංගා කොහොම ගහයිද කියලා.

දැන් සජිවිව පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

Image
සුපිරිම ඉනිමක් හයේ පහර 4 හා හතර පහර 11 සම්ග ගහන ගැහිල්ල කොහොමද තිසාසයේ වැඩිම ලකුනු සමගලකුනු 228ලබාගත්තාකොහොමදගැම්මසංගාආවහමබලන්නකො ගින් දර ඉනිමක් පිස්සු හැදෙනවා නේද පිලිතුරු ඉනිම මේ ව්නවිට ආරම්භ වි අැත. 229 ක අමාරු ඉලක්කය හබා යන jaquars මේ වනවිට 21/2 මෙම දිනුම ඉතා වැදගත් තාමත් සංගාආසහිතෙන් පහරවල් සමග බලන්නකො පහතින් තියෙන විඩියොව බලන්න ස්ජිවිව හා සංගගේ ඉනිම බලන්න පුලුවන්.

බංගලාදේශයේ මුල් පෙළ සිංහ පිළ ඉදිරියේ අසරණ වෙලා සුරංග ලක්මාල් ගෙන් වාර්තාවක් video

Image
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රිඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 56ක් ලබා සිටියේය ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකාපළමු ඉනිමට වඩා කඩුලු 06ක් අතැතිව තවත් ලකුණු 166ක් පිටුපසින් සිටියි. ලිතන් දාස් ලකුණු 24ක් හා මෙහෙදි හසන් මිරාස් ලකුණු 05ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියිපළමු පන්දුවාරයෙන් ක‍්‍රියාත්මකවුණුසුරංගලක්මාල්බංගලාදේශ ඉනිමේ තුන්වැනි පන්දුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් දවාගැනිමට සමත් වූ අතර තමිමට අද දිනයේ ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමනි. එය සුරංග ලක්මාල්ගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස වාර්තා පොත් අතරට එක්වූ අතර ශ‍්‍රී ලංකා ටේස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු 100ක් ලබාගත්සව්වැනිවේගපන්දු යවන්නා ලෙසද සුරංග වාර්තා අතරට එක්විය චමින්ද වාස් ලසිත් මාලිංග හා ඩිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලු 100ක් ලබාගත් අනෙක් වේග පන්දු යවන්නන් වෙයි. පළමු තරගයේ ඉනිම් දෙකේදිම විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ මොමිනුල් හක් දුර්වල කඩුලු අතර දිවයාම හේතුවෙන් ලකුණු නොලබාම දැවී ...

ලොව පලමු අයිස් ක‍්‍රිකට් තරගාවලියේ පලමු තරගයේ මාලිංග ප‍්‍රහාරයකට ලක්වෙද්දී මහේල හා ඩිල්‍ෂාන් පිත්තෙන් ගැහුවේ මෙහෙමයි බලන්නකො අමුතුයි නේ video

Image
Palace Diamonds කණ්ඩායම හා Royals කණ්ඩායම අතර ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන තරග දෙකකින් යුත් අයිස් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩුලු 06ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Royals කණ්ඩායම සමත්වියජයග‍්‍රහණය සදහා ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය Royals පිළ පන්දුවාර 15.2කදී ඩුලු04ක්පමණක්දැවීතිබියදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ. එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඔවිශ් ෂා පන්දු 34කදී හයේ පහර 07ක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවි ලකුණු 74ක් රැස් කරගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේයජැක් කලිස් හයේ පහර 02ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 36ක් රැස්කළේයපන්දු යැවීමේදී Ramesh Powar ලකුණු 24කට කඩුලු 02ක් දවා ගත් අතර ලසිත් මාලිංග ලකුණු 39කට එක් කඩුල්ලක් දවා ගත්තේය. කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් Palace Diamonds කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 164ක් ලබා ගත්හඑහිදී නායක විරෙන්ද‍්‍ර ශෙවාග් හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් පන්දු 31කදී වේගවත් ලකුණු 62ක් රැස් කරද්දී ඇන්ඩ‍්‍ර සයිමන්ස් එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 40ක් රැස් කළේය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍...

ගිය මැච් එකේ අපිට හොදටම ගහපු මොමිනුල් පුදුම විදියට දුවද්දි දැවි ගියේ මෙහෙමයි ලකුනක් වත් ගන්න බැරි වුනානේ බලන්නකො විඩියොව video

Image
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රිඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 56ක් ලබා සිටියේයඒ අනුව බංගලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 06ක් අතැතිව තවත් ලකුණු 166ක් පිටුපසින් සිටියිලිතන් දාස් ලකුණු 24ක් හා මෙහෙදි හසන් මිරාස් ලකුණු 05ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියිපළමු පන්දුවාරයෙන් ක‍්‍රියාත්මක වුණු සුරංගලක්මාල් බංගලාදේශ ඉනිමේ තුන්වැනි පන්දුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් දවාගැනිමට සමත් වූ අතර තමිමට අද දිනයේ ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමනි. එය සුරංග ලක්මාල්ගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස වාර්තා පොත් අතරට එක්වූ අතර ශ‍්‍රී ලංකා ටේස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු 100ක්ලබාගත්සිව්වැනි වේගපන්දු යවන්නා ලෙසද සුරංග වාර්තා අතරට එක්විය.චමින්ද වාස් ලසිත් මාලිංග හා ඩිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලු 100ක් ලබාගත් අනෙක් වේග පන්දු යවන්නන් වෙයි. පළමු තරගයේ ඉනිම් දෙකේදිම විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ මොමිනුල් හක් දුර්වල කඩුලු අතර දිවයාම හේතුවෙන් ලකුණු නොලබාම දැවී ...

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි

Image
විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටින කුසල් මෙන්ඩිස් සිය පස්වැනි ටෙස්ට අර්ධ ශතකය හිමිකරගනිමින් එක් හයේ පහරක් හා හතරේපහර09ක් සමගින් දැවී ලකුණු 64ක්ද රොෂෙන් සිල්වා දැවී ලකුණු 5ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිතිආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අද තරගයේදීද ලකුණු අතරට පිවිසීමට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුණු අතරලකුණු 03ක් ලබා සිටියදී අබ්දුල් රසාක්ගේ පන්දුවකට ස්ටම්ප් කිරිමකට හසුව දැවී ගියේය. පළමු තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ ධනංජයද සිල්වාට අද දිනයේ ලබාගත හැකි වුයේ ලකුණු 19ක් පමනි ඉස්ලාම්එවු පන්දුවකටසම්බීර් රෙහමාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ධනංජයදැවීයන විට එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සිය ඉනිමට එක් කොට තිබුනිඅනතුරුව දිවා අහාරයට. පන්දුවාර කිහිපයක් තිබියදී ක‍්‍රියාත්මක වුණු අබ්දුල් රසාක් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක හා නායක දිනේෂ් චන්දිමාල්දවාගනිමින් පළමු භාගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අසරණ තත්වයක පත් කළේය චන්දිමාල් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්මදැවීගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තී...

අපේ සංගා නායකත්වය දරන සුපිරි හොංකොං පලමු තරගය දැන් පටන් ගෙන සංගයි සික්කු එකම පිලේ සජිවිව මෙතනින් නරඹන්න LIVE

Image
මෙවර දෙවන වරට පවත වෙන තරගාවලියේ දෙවන දිනය අ දයි අපේ සංගා නායකත්වය දරන කණ්ඩායමේ පලමු තරගය දැන් පටන් ගෙන සජිවිව නරඹන්න සුපිරි තරු සමග බලන්න පුලුවන්. පලමු තරගය පරාජය වුන නිසා සංගලා කණ්ඩායමට මේ තරගය ඉතා වැදගත් ලකුනු සටහනේ අද සංගා කොහොම ගහයිද කියලා දැන්ම ස්ජිවිව නරඹන්න සංගා අදත් පසු බායිද බලන්නකො අද සංගා කොහොම ගහයිද කියලා.

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

Image
කෝලි කියන්නේ මේ වනකොට ලෝකේ ඉන්න හොඳම පිතිකරුවා කිව්වොත් වැරැද්දක් නෑඕනෑමරටක ඕනෑම පිටියක ශතකපිටශතක රැස් කරන මේ ලකුණු මැෂිම මේ වෙනකොට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟාවලියේදීත් පිත්තෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වුණා. පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණ දෙවන එක්දින තරඟයේදී වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට කෝලි ලබාදුන් අපූරු ප්‍රතිචාරයක් ගැන මේ වෙනකොට බොහෝ දෙනා කතාවෙනවා. මෙහිදී කගීසෝ රබඩා යොමු කළ පන්දුවක් කෝලිගේ බඩේ වැදුණා.පැයට කිලෝමීටර් 142ක වේගයෙන් ආපු මේ පන්දුව වැදුණට පස්සේ කෝලි වේදනාවෙන් ඉන්නවා දැකගන්න ලැබුණා.ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ.රබඩා ඊට පස්සේ ඒ විදියටම එවපු පන්දුව උඩින් හතරේ සීමාවට යවන්න කෝලි සමත් වුණාගෙන ගන්න පුලුවන් කියලයි මේ අවස්ථාව දැකපු බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නවීඩියෝව පහතින් නරඹන්න.

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ (VIDEO)

Image
පසුගිය 04දා යෙදී තිබූ නිදහස් දිනයට සමගාමීව ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති නිදහස් සැමරුම අවස්ථාවේ විනය විරෝධී ලෙස හැසිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවා තිබෙනවානිවේදනයක් නිකුත් කරන විදේශ ආමාත්‍යංශය පවසන්නේ වහා ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට උපදෙස් ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් යුධ හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවත්ය. මෙම නිදහස් සැමරුම අවස්ථාවේ එල්ටීටීඊ හිතවාදීන් පිරිසක් තනාපති කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි අතරඒ මොහොතේ එතැනට පැමිණි අදාළ නිළාධාරිවරයා කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් කිසියම් සංඥාවක් කරනු දැකගන්නට ලැබුණා. මෙම අවස්ථාවේ වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ අතරඅදාළ නිළධාරිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් එරට සර්වපාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් පැමිණිළි කොට තිබූ අතර ඔහුව එරටින් පිටුවහල් කරන ලෙස එරට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වුණා.

බංගලියන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ‘මාලිංග’ගේ සහභාගීත්ව ගැන තීන්දුවක් දෙයි මෙන්න T20 ත් නෑ මෙන්න විස්තරේ

Image
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග හට එළැඹෙන බංගලාදේශ විස්සයි විස්ස තරගාවලියද අහිමි වන බවට වාර්තා වනවාඅවුරුදුදෙකකට ආසන්න කාලයක් අබාධයකින් පෙලුණු ලසිත් මාලිංග පසුගිය වසරේ ජුනි මාසයේ පැවැති චැමිපියන්ස් ලීග් තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක්විය. අබාධයෙන් පසු මාලිංග එක්දින තරග 13කට ක‍්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය ඉන්දියානු කණ්ඩායමේශ‍්‍රී ලංකා සංචාරයමාලිංගක‍්‍රීඩාකළඅවසන් තරගාවලිය වන අතර අනතුරුව පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් මාලිිංග ඉවත් කෙරුණිඅබාධයෙන් පසුව මාලිංග විස්සයි විස්ස තරග හයකට සහභාගී වී ඇති අතර එහිදි කඩුලු 12ක් බිද හෙළිමට සමත් ව ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටින්නේ නිදහස් කුසලානය තරගාවලිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීමටදේශීය තරග ක‍්‍රීඩා කළ යුතු බවයිඔහු දේශිය තරගවලට ක‍්‍රීඩා කරනවනම් අපිට ඔහුව සලකා බලන්න පුලුවන්.අපි ලසිත්ට විතරක් නෙමෙයි.සියලුම ක‍්‍රීඩකයින්ට දැනුම් දීල තියෙන්නේදන්නවා පළමු පෙළ තරගාවලියයෙන් විස්සයි විස්ස සදහා ක‍්‍රීඩකයින්ව තෝරගන්න එක පරිපූර්...

දරුණු පරාජයකින් බේරීමට අවසන් දිනයේ බංගලාදේශය කල හොර වැඩේ ගැන ‘හතුරුසිංහ ගෙන් චෝදනාවක්..

Image
ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අවසාන වුයේ සාමාන්‍යයෙන් ආසියාවේ තණතිල්ලක සිදු නොවන අකාරයෙන් දින පහම පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරීම නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙමිනිපස්වැනි දිනයේදී බංගලාදේශ පිතිකරුවන් ශ‍්‍රීලංකා පන්දු යවන්නන් හට රිසිසේ පහරදුන් අතර රංගන ඇතුළු ප‍්‍රබල පන්දුයවන්නන්ට පන්දුවාර 73ක් තුලදිම ලබාගත හැකි වුයේ බංගලාදේශයේ කඩුලු 02ක් පමණි. තරඟයේ අවසාන දිනය තුලද තණතිල්ල පිතිකරුවන්ට තර්ජනයක් වන අකාරයෙන් හැසිරුනේ නැති අතර සිව් වන දිනයේ තණතිල්ලේ තිබුනදඟකැවීමවත්අවසාන දිනයේ දක්නටමේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ තරඟ තීරක වරයාගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබු අතරඔහු ප්‍රකාශ කර ඇත්තේ බංගලාදේශය තම සංචිතයට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු කැඳවා මෙවැනි තණතිල්ලක් ලබා දීම බැලු බැල්මට පුදුම සහගත වන නිසාය. තරඟයේ දිනයක් අවසානයේ තණතිල්ල රෝල් කිරීම නියම අකාරයෙන් සිදු කර ඇත්ද එය තණතිල්ල වෙනස් වන තරඟයට බලපෑමක් වන ආකාරයෙන් සිදුකරඇද්ද යන්න තරඟ තීරක ඩේවිඩ් බුන්ගේ අවධානයට යොමු වනු ඇති අතර තණතිල්ලේ අසාමාන්‍ය බව නිසා...

දරුණු පරාජයකින් බේරීමට අවසන් දිනයේ බංගලාදේශය කල හොර වැඩේ මෙන්න ගැන හතුරුසිංහ ගෙන් චෝදනාවක්.

Image
ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අවසාන වුයේ සාමාන්‍යයෙන් ආසියාවේ තණතිල්ලක සිදු නොවන අකාරයෙන් නපහම පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරීම නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙමිනපස්වැනි දිනයේදී. බංගලාදේශ පිතිකරුවන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හට රිසිසේ පහරදුන් අතර රංගන ඇතුළු ප‍්‍රබල පන්දුයවන්නන්ට පන්දුවාර 73ක් තුලදිම ලබාගත හැකි වුයේ බංගලාදේශයේ කඩුලු 02ක් පමණි.තරඟයේ අවසාන දිනය තුලද තණතිල්ල පිතිකරුවන්ට තර්ජනයක් වන අකාරයෙන් හැසිරුනේ නැති අතරසිව්වන දිනයේ තණතිල්ලේ තිබුන දඟ කැවීම වත් අවසාන දිනයේ දක්නට නොලැබීම පුදුමයට කරුණක් විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ තරඟ තීරක වරයාගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබු අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ බංගලාදේශය තම සංචිතයට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු කැඳවා මෙවැනි තණතිල්ලක් ලබා දීම බැලු බැල්මට පුදුම සහගත වන නිසාය. තරඟයේ දිනයක් අවසානයේ තණතිල්ල රෝල් කිරීම නියම අකාරයෙන් සිදු කර ඇත්ද එය තණතිල්ල වෙනස් වන තරඟයට බලපෑමක් වන ආකාරයෙන් සිදු ක ඇද්දයන්න තරඟ තීරක ඩේවිඩ් බුන්ගේ අවධානයට යොමු වනු ඇති...

ක‍්‍රීඩකයින් මෙන්ම විචාරකයින් පවා මවිත කල විනිසුරුවන්ගේ අරුම පුදුම තීන්දුව මෙන්න(VIDEO)

Image
සංචාරක ඉන්දියානු කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 09ක විිශිෂ්ට ජයක් හිමිකරගැනිමට ඉන්දියානු කණ්ඩායම ඊයේ සමත් විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 119ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20.3ක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගත්හ. ශිකර් ධවාන් නොදැවී ලකුණු 51ක් හා නායක විරාත් කෝලි නොදැවි ලකුණු 46ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන ගියහ ඉන්දියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අප‍්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 118ක් පමණි. එය අප‍්‍රිකාවේදී අප‍්‍රිකානු කණ්ඩායම ලබාගත් අඩුම එක්දන ලකුණු ලෙසද වාර්තා අතරට එක්විය. පන්දු යැවීමේදී යුෂ්වෙන්ද්‍ර චහාල් කඩුලු 5ක්ද, දඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කඩුලු 3ක්ද බිඳ හෙලීමට සමත් විය. කෙසේ වෙතත් ඊයේ තරඟයේදී වූ සුවිශේෂි සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙනවා.මීට හේතුව වී ඇත්තේ ඉන්දියානු කණ්ඩායමට ජය පෙනෙන මානයේදී පිටියේ විනිසුරුවන් විසින් දිවා අහාරය සඳහා තරඟය නතර කිරීමයි. ඒ මොහොතේ ඉන්දියානු කණ්ඩායම පන්ද...

ක‍්‍රීඩකයින් මෙන්ම විචාරකයින් පවා මවිත කල විනිසුරුවන්ගේ අරුම පුදුම තීන්දුව මෙන්න(VIDEO)

Image
සංචාරක ඉන්දියානු කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 09ක විිශිෂ්ට ජයක්හි මිකරගැනිමට ඉන්දියානු කණ්ඩායම ඊයේ සමත් වියජයග‍්‍රහණය සදහා ලකුණු 119ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20.3ක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගත්හ. ශිකර් ධවාන් නොදැවී ලකුණු 51ක් හා නායක විරාත් කෝලි නොදැවි ලකුණු 46ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණයරැුගෙන ගියහඉන්දියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අප‍්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේලකුණු 118ක් පමණි. එය අප‍්‍රිකාවේදී අප‍්‍රිකානු කණ්ඩායම ලබාගත් අඩුම එක්දන ලකුණු ලෙසද වාර්තා අතරට එක්විය පන්දු යැවීමේදී යුෂ්වෙන්ද්‍ර චහාල් කඩුලු 5ක්දදඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කඩුලු 3ක්ද බිඳ හෙලීමට සමත් වියකෙසේ වෙතත්ඊයේ තරඟයේදී වූ සුවිශේෂි සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙනවාමීටහේතුව ඇත්තේඉන්දියානු කණ්ඩායමට ජය පෙනෙන මානයේදී පිටියේ විනිසුරුවන් විසින් දිවා අහාරය සඳහා තරඟය නතර කිරීමයි. ඒ මොහොතේ ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 19කදී ලකුණු 117ක් ල...

‘ ධනංජය අයිය ගොඩක් උදව් වුනා..ඒගොල්ලෝ ලෙග් එකට තමා ඒ වෙලාවේ ඇට්ටෑක් කලේ’..කරන්න ගිය වැරදි වැඩේ ධනංජය නවත්තපු හැටි කුසල් හෙළිකරයි(VIDEO)

Image
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනාගතය ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නෑ කියල කලින් පාර චන්දික හතුරුසිංහ බංගලාදේශය එක්ක ලංකාවටආපුවෙලාවේකිව්වේ ධනංජය ද සිල්වයි කුසල් මෙන්ඩිසුයි දෙන්න ගැනත් විශේෂයෙන් මතක් කරන ගමන්දැන් මේ දෙපලගේ ප්‍රධාන පුහුණුකරුවා බවට චන්දික පත්වී ඇති අතර චන්දික එදා පුහුණු කල බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වී ඇත. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා දේපල සමත් වූ අතර ධනංජය ලකුණු 174 ක් ලබා ගනිද්දී කුසල් ලකුණු 196 ක් ලබා ගැනීමට සමත් විය. තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ධනංජය පවසා තිබුනේ ලකුණු 200 ලබා ගැනීමට නොහැකි වීම ගැන දුක් වන බවයඇත්තටම පොඩි දුකක් තියනවා ලකුණු 200 ට යන්න බැරි වුන එක ගැන.හැබැයි එත් එක්කම සතුටුයි මගේ වැඩිම ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන් වුනා,ඉදිරියේදී තියන තරඟ ලකුණු 200 ක් ගන්න බලාපොරොත්තු වෙනවා.අපි දෙන්නට ඕන වුනේ තවත් ලකුණු ටිකක් කණ්ඩායමට එකතු කරන්නසම්භන්දතාවය තව දුරට ඇදගෙන යන්න තිබුනානම් හොඳයි,ඒත් කරන්න දෙයක් නෑ...

කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු බෙල්ලන්විල නාහිමි පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් කියන කතාව මෙන්න.. video

Image
අපවත් වී වදාල පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල් ගත කරන ලද්දේ පන්සලේ ඇති විසින් කල පහර දීම නිසා බව වසන් කරමින් එය හදිසි අනතුරක් යයි අසත්‍ය කීවේ කුමක් නිසාදැයි වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප‍්‍රශ්න කරයිජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු ප‍්‍රශ්න නගන්නේ ඉල අැට කිහිපයක්ම කැඞී තිබූ නාහිමියන් සුලු තුවාල ලද බවට මාධ්‍ය වෙත කියුවේ කුමක් නිසාද කියායි. එමෙන්ම කළුබෝවිල රෝහලේදී මුලින්ස ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු එම රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි උන් වහන්සේ පෟෙද්ගලික රෝහලකට හිටි හැටියේ ගෙන ගියේ කවුරුන් විසින් කුමන විද්‍යාත්මක පදනමකින්ද කියාත්. ඔහු ප‍්‍රශ්ණ කරයිමෙසේ ප‍්‍රශ්න නගමින් ඔහු විසින් තම ෆේස්බුක් පිටුවේ තබා ඇත්තේමෙවන් සටහනකිවෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත. පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද. පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුර...

O/L කප් ගහලා A/Lත් කප් ගහලා ලකුණු 191ක් ගසා ලෝක කුසලානය හෙල්ලු හසිතගේ කතාව මෙන්න VIDEO

Image
වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානය පසුගිය දින නවසීලන්තයේදී පැවැත්විණි එහිදි වැඩිපුරම අවදානයට ලක්වූ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකි ලෝක කුසලානයේදී ලකුණු 191ක වාර්තාගත පිතිහරඹයක නිරතව ශ්‍රී ලංකාවට පලිහ ශූරතාවය ලබා දුන් ඔහු හසිත බෝයගොඩමහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනයෙන් ක්‍රිකට් දක්ෂතා ඔප්නංවාගත් හසිත මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම අවධානයට ලක්වූ ක්‍රීඩකයා වියශ්‍රී ලංකා පිල පලඟ ශූරතාවට යන ගමනේ පැවති මුල්ම තරගයේදී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් ලබා ලෝක වාර්තාවකට හිමිකම් කියන්නට හසිත සමත් වූයේය. එලෙස පැමිණි හසිත පුවත්පතක් සමග සංවාදයකට එක්ව අදහස් දක්වා තිබුනේ මෙලෙසය කෙන්යානු තරගයේ මගේ ඉනිම ගැන කතා කළොත් ඇත්තටම මට තියෙන්නේ ලොකු සතුටක් මොකද ඒක මගේ ජීවිතේ වැඩිම ලකුණු ලබපු ඉනිම වුණා නමුත් මම කවදාවත් වාර්තාවකට යන්න හිතාගෙන සෙල්ලම් කළේ නෑලකුණු 150 ලැබුවට පස්සේ මම පිටියට පණිවුඩයක් ආවා ලකුණු 180න් එහාට යන්න උත්සාහ කරන්න කියලා මොකද ඊට දින හයකට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජාකොබ් බූලා ලකුණු 180ක් අරගෙන වාර්තාවක් තියලා තිබුණාමම පරෙස්සමින් ක්‍රීඩා කරලා ලකුණු 191ක් දක්වා ගියා ඒ න...

අද කෝලි ලොව පුරා තම අණසක පතුරමින් අප්‍රිකාව අන්ත අසරන කලේ මෙහෙමයි video අඩුම ලකුණු ගණනට දැවී යද්දි ‘චහාල්‘ නමින් සුපිරි වාර්තාවක් ලියැවෙයි

Image
එක්දින තරඟයක සිය මව් රටේදී ලබාගත් අඩුම ලකුණු ගණන අද දකුනු අප්‍රිකාව වාර්තා කළා ඒ ඉන්දියාව සමගින් පැවත්වෙන දෙවන එක්දින තරඟයේදී මෙහිදී දකුනු අප්‍රිකානු ඉනිම ලකුණු 118කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේදී කඩුලු 5 දවාගත් පළමු දඟ පන්දු යවන්නා ලෙස ද ඔහු ඉතිහසයට එක්වුණා. මෙය එක්දින තරඟයකදී චහාල් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වුණා ආබාධයකන්ට ලක්වීම නිසා සුපිරි පිතිකරුවන් දෙපළක වන ඒබි ඩිවිලයර්ස් සහ නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්ද මෙම තරඟයට ක්‍රීඩා නොකරයි ලකුණු 119ක ඉලක්කයක් හඹා යන ඉන්දියානු කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටියි.

අද කෝලි ලොව පුරා තම අණසක පතුරමින් අප්‍රිකාව අන්ත අසරන කලේ මෙහෙමයි video අඩුම ලකුණු ගණනට දැවී යද්දි ‘චහාල්‘ නමින් සුපිරි වාර්තාවක් ලියැවෙයි

Image
එක්දින තරඟයක සිය මව් රටේදී ලබාගත් අඩුම ලකුණු ගණන අද දකුනු අප්‍රිකාව වාර්තා කළා ඒ ඉන්දියාව සමගින් පැවත්වෙන දෙවන එක්දින තරඟයේදීමෙහිදී දකුනු අප්‍රිකානු ඉනිම ලකුණු 118කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් අතරදකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේදී කඩුලු 5 දවාගත් පළමු දඟ පන්දු යවන්නා ලෙසද ඔහු ඉතිහසයට එක්වුණාමෙයතරඟයකදී චහාල් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වුණාආබාධයකන්ට ලක්වීම නිසා සුපිරි පිතිකරුවන් දෙපළක වන ඒබි ඩිවිලයර්ස් සහ නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්ද මෙම තරඟයට ක්‍රීඩා නොකරයි. එක්දින තරඟයක සිය මව් රටේදී ලබාගත් අඩුම ලකුණු ගණන අද දකුනු අප්‍රිකාව වාර්තා කළා ඒ ඉන්දියාව සමගින් පැවත්වෙන දෙවන එක්දින තරඟයේදීමෙහිදී දකුනු අප්‍රිකානු ඉනිම ලකුණු 118කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් අතරදකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේදී කඩුලු 5 දවාගත් පළමු දඟ පන්දු යවන්නා ලෙසද ඔහු ඉතිහසයට එක්වුණාමෙයතර...

ලංකාවේ නිදහස් දවසේ නිදහස එපා කරපු බංගලි ඉනිම මොමිනුල් නතර කලේ මෙහෙමයි video කොහොමද ධනා ගේ වැඩ hii

Image
ශ‍්‍රී ලංකා කන්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි සහූර් අහමඩ් චෞද්රි කී‍්‍රඩාගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 281ක් ලබා සිටියේයශ්‍රී ලංකාව පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 200 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය මේ වන විටලකුණු81ක්ඉදිරියෙන් සිටියි. බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වෙමින් හයේ පහර 02ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 105ක් රැස් කළේය. ලිටන් දාස් සමග එක්වෙමින් සිව්වැනි කඩුල්ල සදහා විශිෂ්ට ලකුණු 180ක සම්බන්ධතාවක් පැවැත්වීමට ද මොමිනුල් සමත් වූ අතර එය බංගලාදේශ කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ හොදම සම්බන්ධතාවය ලෙස වාර්තා වියධනංජය සිල්වා එවු පන්දුවකට ස්ලීප්හි පන්දු රකිමින් සිටි දිමුත් අතට උඩපන්දුවක් ලබාදෙමින් මොමිනුල් දැවී ගියේය.අනතුරුව විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ලිතන් ඩාස් සිය මංගල ශතකයට ලකුණු...

ලංකාවට නිදහස් ලැබී වසර 30යි .. 70 නිදහස් දින සමරුව අමතමින් ජනාධිපති කියයි..(VIDEO)

Image
70 වන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවති නිදහස් දින උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය අමතනු ලැබීයඑහිදී පැමිණ සිටි සියළු පරිසගෙන් අවසර ගත් ඔහු සිය කතාවේ මුල් අවස්ථාවේදීම කියා සිටියේ ශ‍්‍රී ලංකාවට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර තිහක් අදට ගතවය බවයි. කෙසේ වෙතත් පසු අවස්ථාවකදී ඔහු කියා සිටියේ නිදහස ලැබී වසර 70ක් බවයිඅප අද ඉතාමත් ගෞරවයෙන් ඒ වගේම අභිමානයෙන් අප සිහිපත් කරන්නේ අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර 30ක් (තිහක්) ගතවන ඒ ඓතිහාසික නිදහස් සමරුවයි’ ලෙස ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කලේය. රට සංවර්ධනය කිරීමට නම් නොකිලිටි දේශපාලනයක් උවමනා බවද කී ජනාධිපතිවරයා වසර සියයක් මුල්‍ය හා පරිපාලන රෙගුලාසි රටේසංවර්ධණයයට හා රාජ්‍ය සේවායේ කාර්යක්‍ෂමතාවයට බාධාවක් වී ඇති නිසා ඒවා වෙනස් කල යුතුව ඇති බව කියා සිටියේය දේශපේ‍්‍රමය යනු සියළු දෙනා මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද ඔහු එහිදී සදහන් කලේය.

දිකාගෙන් බංගලියන්ට උදව්වක් මෙන්න පරාජයෙන් බේරෙන විදය ගැන ‘දික්වැල්ල’ගෙන් බංගලාදේශයට ඔවදනක්. video

Image
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේ ජයග්‍රහණය ලබාගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙන්ම බංගලාදේශ ක්‍රීඩා ලෝලීනද පළමු තරඟ දෙක නැරඹීමෙන් අනතුරුව නොසිතන්නට ඇතඑමෙන්ම බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟයේ පළමු දිනය සහ දෙවන දිනයේ අවසන් භාගය දක්වා ශ්‍රී ලංකාව තරඟය ජයගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙන්ම බංගලාදේශ ක්‍රීඩා ලෝලීනද නොසිතන්නට ඇත. නමුත් සිව් වනදිනය අවසාන වන විට ශ්‍රී ලංකාව සිටින්නේ බංගලාදේශය පරාජය කිරීමේ අභියසය.ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වුවද පස්දි නයේ තණතිල්ලක්තුල එකිනෙකාට වෙනස් හැකියාවන් ඇති දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ බංගලාදේශයට කොතරම් දුරට සටන් කල හැකිද යන්න මත තරඟයේ තීරණය විසඳෙනු ඇත. බංගලාදේශය දෙවන ඉනිමට පිවිසුනේ පරාජය සිතේ තබාගෙන බව ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල පවසා ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙවනි තණතිල්ලකතරඟයක් බේරා ගැනීමට නම් පහර දීම කල යුතුව තිබුනද ඔවුන් ආරක්ෂා වීමට ගොස් වැඩේ වරද්දා ගත් බවයඅපිට හොඳ අවස්තාවක් තියනවා තරඟය දිනන්න,තණතිල්ල ත් අපිට ගොඩක් උදව් වෙයි කියල හිතෙනවා.තණතිල්ලේ පලුදු හැදිලා නිසා පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.අපි ...