කළුබෝවිල ශල්‍ය කර්මයෙන් පසු බෙල්ලන්විල නාහිමි පුද්ගලික රෝහලට ගෙන ගියේ ඇයි අපවත්වීම සැකයි.. විශේෂඥ වෛද්‍යවරයෙක් කියන කතාව මෙන්න.. video
අපවත් වී වදාල පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් රෝහල් ගත කරන ලද්දේ පන්සලේ ඇති විසින් කල පහර දීම නිසා බව වසන් කරමින් එය හදිසි අනතුරක් යයි අසත්‍ය කීවේ කුමක් නිසාදැයි වෛද්‍ය වසන්ත දිසානායක මහතා ප‍්‍රශ්න කරයිජාතික පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් වන ඔහු ප‍්‍රශ්න නගන්නේ ඉල අැට කිහිපයක්ම කැඞී තිබූ නාහිමියන් සුලු තුවාල ලද බවට මාධ්‍ය වෙත කියුවේ කුමක් නිසාද කියායි.
එමෙන්ම කළුබෝවිල රෝහලේදී මුලින්ස ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් පසු එම රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි උන් වහන්සේ පෟෙද්ගලික රෝහලකට හිටි හැටියේ ගෙන ගියේ කවුරුන් විසින් කුමන විද්‍යාත්මක පදනමකින්ද කියාත්.
ඔහු ප‍්‍රශ්ණ කරයිමෙසේ ප‍්‍රශ්න නගමින් ඔහු විසින් තම ෆේස්බුක් පිටුවේ තබා ඇත්තේමෙවන් සටහනකිවෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත.
පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද.
පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාදසැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකලු කරමින් හුදි ජනයාගේ බුද්ධිමයනිම් වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරැන්ය.


Comments
Post a Comment