දිකාගෙන් බංගලියන්ට උදව්වක් මෙන්න පරාජයෙන් බේරෙන විදය ගැන ‘දික්වැල්ල’ගෙන් බංගලාදේශයට ඔවදනක්. video

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේ පැවති තුන්කොන් තරඟාවලියේ ජයග්‍රහණය ලබාගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙන්ම බංගලාදේශ ක්‍රීඩා ලෝලීනද පළමු තරඟ දෙක නැරඹීමෙන් අනතුරුව නොසිතන්නට ඇතඑමෙන්ම බංගලාදේශය සමඟ ටෙස්ට් තරඟයේ පළමු දිනය සහ දෙවන දිනයේ අවසන් භාගය දක්වා ශ්‍රී ලංකාව තරඟය ජයගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් මෙන්ම බංගලාදේශ ක්‍රීඩා ලෝලීනද නොසිතන්නට ඇත.

නමුත් සිව් වනදිනය අවසාන වන විට ශ්‍රී ලංකාව සිටින්නේ බංගලාදේශය පරාජය කිරීමේ අභියසය.ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත වුවද පස්දි නයේ තණතිල්ලක්තුල එකිනෙකාට වෙනස් හැකියාවන් ඇති දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සමඟ බංගලාදේශයට කොතරම් දුරට සටන් කල හැකිද යන්න මත තරඟයේ තීරණය විසඳෙනු ඇත.

බංගලාදේශය දෙවන ඉනිමට පිවිසුනේ පරාජය සිතේ තබාගෙන බව ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක දික්වැල්ල පවසා ඇති අතර ඔහු පවසා ඇත්තේ මෙවනි තණතිල්ලකතරඟයක් බේරා ගැනීමට නම් පහර දීම කල යුතුව තිබුනද ඔවුන් ආරක්ෂා වීමට ගොස් වැඩේ වරද්දා ගත් බවයඅපිට හොඳ අවස්තාවක් තියනවා තරඟය දිනන්න,තණතිල්ල ත් අපිට ගොඩක් උදව් වෙයි කියල හිතෙනවා.තණතිල්ලේ පලුදු හැදිලා නිසා පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.අපි හොඳ තැනකට පන්දු යවන එක හෙට දවසෙත් කලොත් අපිට තරඟය දිනන්න පුළුවන්

තරඟය බේර ගන්න කියල ආරක්ෂා වෙන්න ගියොත් නම් බංගලාදේශයට ලේසි වෙන්නේ නෑ.මොකද කඩතොලු වල වැදිලා පන්දුව හිතන්න බැරි විදියට හැසිරෙන්න පුළුවන්.හොඳම දේ තමයි එයාල පහර දීල පුළුවන් තරම් ලකුණු ගන්න එක.ඒ විදිය කලොත් බංගලාදේශයට බේරෙන විදිය ගැන හිතන්න හරි පුළුවන් වෙයි.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි