වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි

විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටින කුසල් මෙන්ඩිස් සිය පස්වැනි ටෙස්ට අර්ධ ශතකය හිමිකරගනිමින් එක් හයේ පහරක් හා හතරේපහර09ක් සමගින් දැවී ලකුණු 64ක්ද රොෂෙන් සිල්වා දැවී ලකුණු 5ක්ද ලබා කඩුල්ලේ රැදී සිටිතිආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට අද තරගයේදීද ලකුණු අතරට පිවිසීමට බංගලාදේශ පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුණු අතරලකුණු 03ක් ලබා සිටියදී අබ්දුල් රසාක්ගේ පන්දුවකට ස්ටම්ප් කිරිමකට හසුව දැවී ගියේය.

පළමු තරගයේ විශිෂ්ට ඉනිමක් ක‍්‍රිඩා කළ ධනංජයද සිල්වාට අද දිනයේ ලබාගත හැකි වුයේ ලකුණු 19ක් පමනි ඉස්ලාම්එවු පන්දුවකටසම්බීර් රෙහමාන් අතට උඩපන්දුවක් ලබා දෙමින් ධනංජයදැවීයන විට එක් හයේ පහරක් හා හතරේ පහර 02ක් සිය ඉනිමට එක් කොට තිබුනිඅනතුරුව දිවා අහාරයට.

පන්දුවාර කිහිපයක් තිබියදී ක‍්‍රියාත්මක වුණු අබ්දුල් රසාක් ලකුණු 13ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක හා නායක දිනේෂ් චන්දිමාල්දවාගනිමින් පළමු භාගයේ ශ‍්‍රී ලංකා කණ්ඩායම දැඩි අසරණ තත්වයක පත් කළේය චන්දිමාල් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්මදැවීගියේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිතිමෙය අකිල ධනංජයගේ මංගල ටෙස්ට් තරගය වන අතරමේ දක්වා එක්දින තරග19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගි වී ඇති ඔහු එහිදී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)