කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

කෝලි කියන්නේ මේ වනකොට ලෝකේ ඉන්න හොඳම පිතිකරුවා කිව්වොත් වැරැද්දක් නෑඕනෑමරටක ඕනෑම පිටියක ශතකපිටශතක රැස් කරන මේ ලකුණු මැෂිම මේ වෙනකොට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟාවලියේදීත් පිත්තෙන් සුපිරි දස්කම් දක්වන්නට සමත් වුණා.

පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණ දෙවන එක්දින තරඟයේදී වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට කෝලි ලබාදුන් අපූරු ප්‍රතිචාරයක් ගැන මේ වෙනකොට බොහෝ දෙනා කතාවෙනවා.

මෙහිදී කගීසෝ රබඩා යොමු කළ පන්දුවක් කෝලිගේ බඩේ වැදුණා.පැයට කිලෝමීටර් 142ක වේගයෙන් ආපු මේ පන්දුව වැදුණට පස්සේ කෝලි වේදනාවෙන් ඉන්නවා දැකගන්න ලැබුණා.ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ.රබඩා ඊට පස්සේ ඒ විදියටම එවපු පන්දුව උඩින් හතරේ සීමාවට යවන්න කෝලි සමත් වුණාගෙන ගන්න පුලුවන් කියලයි මේ අවස්ථාව දැකපු බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නවීඩියෝව පහතින් නරඹන්න.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි