බංගලියන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ‘මාලිංග’ගේ සහභාගීත්ව ගැන තීන්දුවක් දෙයි මෙන්න T20 ත් නෑ මෙන්න විස්තරේ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග හට එළැඹෙන බංගලාදේශ විස්සයි විස්ස තරගාවලියද අහිමි වන බවට වාර්තා වනවාඅවුරුදුදෙකකට ආසන්න කාලයක් අබාධයකින් පෙලුණු ලසිත් මාලිංග පසුගිය වසරේ ජුනි මාසයේ පැවැති චැමිපියන්ස් ලීග් තරගාවලියට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග එක්විය.

අබාධයෙන් පසු මාලිංග එක්දින තරග 13කට ක‍්‍රීඩා කර ඇති අතර එහිදී කඩුලු 10ක් දවා ගැනීමට සමත් විය ඉන්දියානු කණ්ඩායමේශ‍්‍රී ලංකා සංචාරයමාලිංගක‍්‍රීඩාකළඅවසන් තරගාවලිය වන අතර අනතුරුව පැවැති ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරයෙන් මාලිිංග ඉවත් කෙරුණිඅබාධයෙන් පසුව මාලිංග විස්සයි විස්ස තරග හයකට සහභාගී වී ඇති අතර එහිදි කඩුලු 12ක් බිද හෙළිමට සමත් ව ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටින්නේ නිදහස් කුසලානය තරගාවලිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගැනීමටදේශීය තරග ක‍්‍රීඩා කළ යුතු බවයිඔහු දේශිය තරගවලට ක‍්‍රීඩා කරනවනම් අපිට ඔහුව සලකා බලන්න පුලුවන්.අපි ලසිත්ට විතරක් නෙමෙයි.සියලුම ක‍්‍රීඩකයින්ට දැනුම් දීල තියෙන්නේදන්නවා පළමු පෙළ තරගාවලියයෙන් විස්සයි විස්ස සදහා ක‍්‍රීඩකයින්ව තෝරගන්න එක පරිපූර්ණ නෑ.ඒත් ඒක තමයි විදිය.ඒක නිසා දේශීය තරග ක‍්‍රීඩා කළ යුතුයි.

කෙසේ වෙතත් මාලිංග අවසන් වරට එන්.සී.සී ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මීට මාසයක පෙර දේශීය තරග සදහා සහභාගී වූ අතර එහිදි මාලිංග යවන ලැබුවේ පන්දුවාර 10ක් පමණි.ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පැවැති එම තරගය කඩුලු 10කින් ජයගැනීමට එන්.සී.සී කණ්ඩායම සමත්විය.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි