ලංකාවේ නිදහස් දවසේ නිදහස එපා කරපු බංගලි ඉනිම මොමිනුල් නතර කලේ මෙහෙමයි video කොහොමද ධනා ගේ වැඩ hii

ශ‍්‍රී ලංකා කන්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර චිතගොන්හි සහූර් අහමඩ් චෞද්රි කී‍්‍රඩාගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයේ තේ පානය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක‍්‍රීඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 281ක් ලබා සිටියේයශ්‍රී ලංකාව පළමු ඉනිමේදි රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 200 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශය මේ වන විටලකුණු81ක්ඉදිරියෙන් සිටියි.

බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මොමිනුල් හක් බංග්ලාදේශය වෙනුවෙන් එකම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් පළමු පිතිකරුවා බවට පත්වෙමින් හයේ පහර 02ක් හා හතරේ පහර 05ක් සමගින් ලකුණු 105ක් රැස් කළේය.

ලිටන් දාස් සමග එක්වෙමින් සිව්වැනි කඩුල්ල සදහා විශිෂ්ට ලකුණු 180ක සම්බන්ධතාවක් පැවැත්වීමට ද මොමිනුල් සමත් වූ අතර එය බංගලාදේශ කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ හොදම සම්බන්ධතාවය ලෙස වාර්තා වියධනංජය සිල්වා එවු පන්දුවකට ස්ලීප්හි පන්දු රකිමින් සිටි දිමුත් අතට උඩපන්දුවක් ලබාදෙමින් මොමිනුල් දැවී ගියේය.අනතුරුව විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි ලිතන් ඩාස් සිය මංගල ශතකයට ලකුණු 06ක් මෑතින් සිටියදී රංගන එවු පන්දුවකට දිල්රුවන් රැකගත් විශිෂ්ට උඩපන්දුව හේතුවෙන් දැවී ගියේය.

තරගය ආරම්භයේදී සිවුවැනි සහ අවසන් දිනයන්හි තණතීරුව දඟපන්දු යවන්නන් සදහා යෝග්‍ය වනු ඇතැයි පැවසුවද දඟ පන්දු යවන්නන් සදහා තණතීරුව සහයෝගයක් දක්වන ආකාරයක් මේ වනතෙන් දැක ගැනීමට නොහැකිවිය.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි