අද කෝලි ලොව පුරා තම අණසක පතුරමින් අප්‍රිකාව අන්ත අසරන කලේ මෙහෙමයි video අඩුම ලකුණු ගණනට දැවී යද්දි ‘චහාල්‘ නමින් සුපිරි වාර්තාවක් ලියැවෙයි

එක්දින තරඟයක සිය මව් රටේදී ලබාගත් අඩුම ලකුණු ගණන අද දකුනු අප්‍රිකාව වාර්තා කළා ඒ ඉන්දියාව සමගින් පැවත්වෙන දෙවන එක්දින තරඟයේදී මෙහිදී දකුනු අප්‍රිකානු ඉනිම ලකුණු 118කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහාල් ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් අතර දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේදී කඩුලු 5 දවාගත් පළමු දඟ පන්දු යවන්නා ලෙස ද ඔහු ඉතිහසයට එක්වුණා.

මෙය එක්දින තරඟයකදී චහාල් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වුණා ආබාධයකන්ට ලක්වීම නිසා සුපිරි පිතිකරුවන් දෙපළක වන ඒබි ඩිවිලයර්ස් සහ නායක ෆැෆ් ඩූ ප්ලෙසිස්ද මෙම තරඟයට ක්‍රීඩා නොකරයි ලකුණු 119ක ඉලක්කයක් හඹා යන ඉන්දියානු කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 73ක් ලබා සිටියි.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි