ලංකාවට නිදහස් ලැබී වසර 30යි .. 70 නිදහස් දින සමරුව අමතමින් ජනාධිපති කියයි..(VIDEO)

70 වන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ගාළු මුවදොර පිටියේදී පැවති නිදහස් දින උත්සවයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය අමතනු ලැබීයඑහිදී පැමිණ සිටි සියළු පරිසගෙන් අවසර ගත් ඔහු සිය කතාවේ මුල් අවස්ථාවේදීම කියා සිටියේ ශ‍්‍රී ලංකාවට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර තිහක් අදට ගතවය බවයි.

කෙසේ වෙතත් පසු අවස්ථාවකදී ඔහු කියා සිටියේ නිදහස ලැබී වසර 70ක් බවයිඅප අද ඉතාමත් ගෞරවයෙන් ඒ වගේම අභිමානයෙන් අප සිහිපත් කරන්නේ අපේ රටට යටත් විජිත යුගයෙන් නිදහස ලැබී වසර 30ක් (තිහක්) ගතවන ඒ ඓතිහාසික නිදහස් සමරුවයි’ ලෙස ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කලේය.

රට සංවර්ධනය කිරීමට නම් නොකිලිටි දේශපාලනයක් උවමනා බවද කී ජනාධිපතිවරයා වසර සියයක් මුල්‍ය හා පරිපාලන රෙගුලාසි රටේසංවර්ධණයයට හා රාජ්‍ය සේවායේ කාර්යක්‍ෂමතාවයට බාධාවක් වී ඇති නිසා ඒවා වෙනස් කල යුතුව ඇති බව කියා සිටියේය දේශපේ‍්‍රමය යනු සියළු දෙනා මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීම බවද ඔහු එහිදී සදහන් කලේය.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි