දරුණු පරාජයකින් බේරීමට අවසන් දිනයේ බංගලාදේශය කල හොර වැඩේ මෙන්න ගැන හතුරුසිංහ ගෙන් චෝදනාවක්.

ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අවසාන වුයේ සාමාන්‍යයෙන් ආසියාවේ තණතිල්ලක සිදු නොවන අකාරයෙන් නපහම පිතිකරුවන්ට යෝග්‍ය ලෙස හැසිරීම නිසා තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙමිනපස්වැනි දිනයේදී.

බංගලාදේශ පිතිකරුවන් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් හට රිසිසේ පහරදුන් අතර රංගන ඇතුළු ප‍්‍රබල පන්දුයවන්නන්ට පන්දුවාර 73ක් තුලදිම ලබාගත හැකි වුයේ බංගලාදේශයේ කඩුලු 02ක් පමණි.තරඟයේ අවසාන දිනය තුලද තණතිල්ල පිතිකරුවන්ට තර්ජනයක් වන අකාරයෙන් හැසිරුනේ නැති අතරසිව්වන දිනයේ තණතිල්ලේ තිබුන දඟ කැවීම වත් අවසාන දිනයේ දක්නට නොලැබීම පුදුමයට කරුණක් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ තරඟ තීරක වරයාගේ අවධානයට යොමු කිරීමට අපේක්ෂා කරන බව විදෙස් මාද්‍ය වාර්තා කර තිබු අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ බංගලාදේශය තම සංචිතයට දඟ පන්දු යවන්නන් තිදෙනෙකු කැඳවා මෙවැනි තණතිල්ලක් ලබා දීම බැලු බැල්මට පුදුම සහගත වන නිසාය.

තරඟයේ දිනයක් අවසානයේ තණතිල්ල රෝල් කිරීම නියම අකාරයෙන් සිදු කර ඇත්ද එය තණතිල්ල වෙනස් වන තරඟයට බලපෑමක් වන ආකාරයෙන් සිදු ක ඇද්දයන්න තරඟ තීරක ඩේවිඩ් බුන්ගේ අවධානයට යොමු වනු ඇති අතර තණතිල්ලේ අසාමාන්‍ය බව නිසා ශ්‍රී ලංකාවට අවසාන දිනයේ ලබා ගත හැකිව තිබු ජයක් ලබා ගැනීමේ අවස්තාව හිමි වී ගිය අකාරය දැකගත හැකි විය.

තුන් කොන් තරඟාවලියේ අවසාන තරඟය පන්දු යවන්නන්ට හිතකර තණතිල්ලක් ලබා දුන්නායයි තණතිලි භාරකරු ගාමිණී සිල්වාට චෝදනා කරන බංගලාදේශය චිතගෝන් ටෙස්ට් තරඟයේ තණතිල්ල ගැන මුනිවත රැකීම පුදුමයට කරුණකිකෙසේ වෙතත් වැඩිදුරටත් වාර්තා වන්නේ පළමු ටෙස්ට් තරගටය පෙර හතුරුසිංහ හා තණතිලි භාරකරු අතර තණතීරුව පිළිබදව යම් විවාදාත්මක තත්වයක් ඇති වූ බවයි.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි